Written by Rtr. Himavi Nuhansa
Translated to Sinhala by Rtr Rashini Sandeepani
Translated to Tamil by Rtr. M. C. Kanula
“Meeting the hygiene needs of all adolescent girls is a fundamental issue of human rights, dignity, and public health”
-Sanjay Wijesekera, former UNICEF Chief of Water, Sanitation and Hygiene-
‘Menstruation’ is a taboo topic that is rarely ever discussed publicly and freely and categorized by cultural stigma and shame across the globe. Menstruation or period is normal vaginal bleeding that occurs as a part of a woman’s monthly cycle.
Period Poverty is the lack of access to menstrual products, education, hygiene facilities, waste management, or a combination of these which is an important subject area for women and girls as well as the society as a whole. It describes the struggle of low-income girls and women face while trying to afford menstrual products. Globally it has affected an estimated 500 million people and over 50% of women in Sri Lanka.
The subject of reproductive health is sparsely expounded in schools where this knowledge is most vital. This topic is either skipped or never taught at all and it has led the society to major social issues. Children must be taught about their personal hygiene which is a responsibility of teachers as well as parents. In a survey from 2015, 66% of girls were unaware that they were going to experience something like the period cycle in their life. When they did start their period, many girls reported missing one or two days of school to avoid embarrassment and stigma and another study found that 60% of teachers associated menstrual blood with impurity. In a survey of adolescent girls in Sri Lanka, when asked why they missed school while on their periods, about 68% to 81% mentioned pain and physical discomfort and 23% to 40% said that is was due to fear of staining clothes.
A major reason for period poverty in Sri Lanka is the high cost of feminine hygiene products. A study reveals that over 50% of women of menstruating age do not report spending any money on sanitary napkins in the country due to the taxation. At present, hygienic products in Sri Lanka are taxed at 52%, making pads and other menstrual hygiene products unaffordable for women in low-income groups of society. Being unable to afford menstrual products affects not only a student’s school attendance but will later go on to affect their educational outcomes and future employment prospects. Additionally, as women refrain from going to work during periods it affects their participation in the labor force. The question that arises is why the government does not consider menstrual hygiene as a basic necessity?
Because of the cultural stigma towards menstruation young girls shy away from buying pads and other menstrual products from local shops. Most of them are from single-parent families whose either the mother has migrated to the Middle East as a laborer or the father works long hours to find the money. Hence, they are not under the supervision of an adult. So they choose to use unhygienic and unsafe alternatives such as old clothes and rags. Poor menstrual hygiene practices can lead to health conditions, including cervical cancer which is the second most common cancer among Sri Lankan women and reproductive tract infections. The clothes also lead to more staining, which is one of the reasons for girls missing school.
What can we do to eliminate Period Poverty from Sri Lanka? In order to make big changes, we should start with small steps. Empowering Sri Lankan health education will help to normalize menstruation and destroy taboos around this natural process. This must be taught not only for girls but also for boys in order to build up a society with gender equality. Then policy must be enforced to make menstrual products, sanitation and hygiene facilities easily accessible. The tax on sanitary items must be cut off as it is a basic necessity for women. And also providing free sanitary products at least for low-income groups will lead to a healthy society. As responsible citizens donating to organizations that are fighting against period poverty will also help to combat this crisis locally as well as globally. Here are some great organizations – The Pad Project, Period, Binti, Freedom4Girls, The Cora Project, Sustainable Health Enterprises (SHE), Days for Girls, Dawrati, Alliance for Period Supplies, The Desai Foundation.
Why would we be ashamed of a natural, biological process that is entirely out of our control?
“Once we begin to openly discuss our experiences of our periods, we can begin to understand what common factors are the forefront of period poverty”
-Sophia Olson, Lincoln High Graduate creator of the American Menstrual Journal-
“සියලු නව යොවුන් වියේ ගැහැණු ළමයින්ගේ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරාලීම මානව හිමිකම් සහ මහජන සෞඛ්‍ය පිළිබඳ මූලික ප්‍රශ්නයකි”
-සංජය විජේසේකර, ජලය සහ සනීපාරක්ෂාව පිළිබඳ හිටපු යුනිසෙෆ් ප්‍රධානී-
‘ඔසප් වීම’ යනු වැඩි කතාබහට ලක් නොවන මාතෘකාවක් වන අතර කලාතුරකින් ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ හෝ නිදහසේ සාකච්ඡා කරනු ලැබේ. එසේම මෙය බොහෝ විට ලොව පුරා සංස්කෘතික වශයෙන් අපකීර්තියෙන් සහ ලැජ්ජාවෙන් වර්ගීකරණය කර ඇති ආකාරයක්ද දැකගත හැකිය. ඔසප් වීම හෝ ආර්තවය යනු කාන්තාවකගේ මාසික චක්‍රයේ කොටසක් ලෙස සිදුවන සාමාන්‍ය යෝනි මාර්ගයෙන් ලේ ගැලීමකි.
ආර්තව දරිද්‍රතාවය යනු කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට මෙන්ම සමස්ත සමාජයටම වැදගත් විෂය ක්ෂේත්‍රයක් වන ආර්තව නිෂ්පාදන, අධ්‍යාපනය, සනීපාරක්ෂක පහසුකම්, අපද්‍රව්‍ය කළමනාකරණය හෝ මේවායේ එකතුවක් නොමැතිකමයි. අඩු ආදායම්ලාභී ගැහැණු ළමයින් සහ කාන්තාවන් ඔසප් නිෂ්පාදන මිලදී ගැනීමේ දී මුහුණ දෙන අරගලය එහි විස්තර කෙරේ. ගෝලීය වශයෙන් එය මිලියන 500 ක ජනතාවකට සහ ශ්‍රී ලංකාවේ 50% කට වැඩි කාන්තාවන්ට බලපා ඇත.
ඉතාමත් වැදගත් මාතෘකාවක් වන මෙම ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ විෂය පාසල්වලද ඉතාමත් විරලව උගන්වනු ලැබේ. බොහෝ අවස්ථාවල මෙම මාතෘකාව මඟ හරිනු ලැබේ. එසේ නැතහොත් කිසි විටෙකත් උගන්වනු නොලැබේ. ඒ අනුව එය සමාජය විසින් ප්‍රධාන සමාජ ප්‍රශ්නවලට යොමු කර ඇති ආකාරයක් දැකගත හැකිය. ගුරුවරුන්ගේ මෙන්ම දෙමාපියන්ගේ වගකීමක් වන්නේ පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව තම දරුවන්ට ඉගැන්වීමයි. 2015 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකට අනුව, ගැහැනු ළමයින්ගෙන් 66% ක් තම ජීවිතයේ ඔසප් චක්‍රය වැනි දෙයක් අත්විඳීමට යන බව නොදැන සිටියහ. ඔවුන්ගේ ඔසප් වීම ආරම්භ වූ විට, බොහෝ ගැහැණු ළමයින් ලැජ්ජාව සහ අපකීර්තිය වළක්වා ගැනීම සඳහා දින එකක් හෝ දෙකක් පාසල් පැමිණීමෙන් වැළකී සිටින බව වාර්තා කළ අතර තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ ගුරුවරුන්ගෙන් 60% ක් ඔසප් රුධිරය අපිරිසිදුකම සමඟ සම්බන්ධ කරන බවයි. ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැහැණු ළමුන් සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණයක දී, ඔසප් වීමේදී පාසල මඟ හැරුණේ මන්දැයි විමසූ විට, 68% – 81% වේදනාව සහ ශාරීරික අපහසුතා ගැන සඳහන් කර ඇති අතර, 23% – 40% ප්‍රකාශ කළේ ඇඳුම්වල පැල්ලම් ඇති වේ යැයි යන බිය නිසා බව ය.
ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවයට ප්‍රධාන හේතුවක් වන්නේ කාන්තා සනීපාරක්ෂක නිෂ්පාදනවල අධික මිලයි. බදු පැනවීම හේතුවෙන් මෙරට තුළ සනීපාරක්‍ෂක තුවා සඳහා කිසිදු මුදලක් වැය කරන බවට ඔසප් වීමේ වයසේ පසුවන කාන්තාවන්ගෙන් 50% කට වැඩි පිරිසක් වාර්තා නොකරන බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. වර්තමානයේ, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා 52% ක බද්දක් පනවා ඇති අතර එමඟින් සමාජයේ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල කාන්තාවන් සඳහා සනීපාරක්ෂක තුවා සහ අනෙකුත් සනීපාරක්ෂක නිෂ්පාදන සදහා යන වියදම දැරිය නොහැකි වේ. මාසික සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමට නොහැකි වීම සිසුවියන්ගේ පාසල් පැමිණීමට පමණක් නොව පසුව ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රතිඵලවලට සහ අනාගත රැකියා අපේක්ෂාවන්ට බලපාන අතර කාන්තාවන් ඔසප් කාලය තුළ රැකියාවට යාමෙන් වැළකී සිටීම ශ්‍රම බලකායේ සහභාගීත්වයට බලපායි. ප්‍රශ්නය වන්නේ මාසික සනීපාරක්ෂාව මූලික අවශ්‍යතාවයක් ලෙස රජය නොසලකන්නේ මන්ද යන්නයි.
ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ පවුල්වලට ප්‍රමාණවත් වැසිකිළි පහසුකම් නොමැත. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට නිසි පහසුකම් නොමැතිව වැසිකිළි පොදුවේ භාවිතා කිරීමට සිදු වේ.
ඔසප් වීම සම්බන්ධ සංස්කෘතික අපකීර්තිය නිසා තරුණ ගැහැණු ළමයින් දේශීය වෙළඳසැල් වලින් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමෙන් වැළකී සිටිති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තනි මාපිය පවුල්වල අය වන අතර ඔවුන්ගේ මව මැදපෙරදිගට කම්කරුවෙකු ලෙස සංක්‍රමණය වී හෝ පියා දිගු වේලාවක් වැඩ කරන අතර ඔවුන් වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ නොසටී. එබැවින් පැරණි රෙදි වැනි අපිරිසිදු හා අනාරක්ෂිත විකල්ප භාවිතා කරනු ලැබේ. දුර්වල ආර්තව සනීපාරක්ෂාක පිළිවෙත් ශ්‍රී ලාංකික කාන්තාවන් අතර දෙවනුව වඩාත් සුලභ පිළිකාව වන ගැබ්ගෙල පිළිකා සහ ප්‍රජනක පත්‍ර ආසාදන ඇතුළු සෞඛ්‍ය තත්වයන්ට හේතු විය හැක. ගැහැනු ළමයින්ට පාසල මඟ හැරීමට එක් හේතුවක් වන්නේ රෙදිපිළි නිසා වැඩිපුර තම ඇඳුම්වල පැල්ලම් ඇති වීමයි.
ශ්‍රී ලංකාවෙන් ආර්තව දිළිඳුකම තුරන් කිරීමට අපට කුමක් කළ හැකිද? විශාල වෙනස්කම් කිරීමට නම්, අපි කුඩා පියවර වලින් ආරම්භ කළ යුතුය. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය සවිබල ගැන්වීම තුළින් ඔසප් වීම සාමාන්‍යකරණය කිරීමට සහ මෙම ස්වාභාවික ක්‍රියාවලිය වටා ඇති තහනම් විනාශ කිරීමට උපකාරී වේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් යුත් සමාජයක් ගොඩනැගීම සඳහා මෙය ගැහැණු ළමයින්ට පමණක් නොව පිරිමි ළමයින්ටද ඉගැන්විය යුතුය. එවිට ඔසප් නිෂ්පාදන, සනීපාරක්ෂාව උදෙසා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය. සනීපාරක්‍ෂක ද්‍රව්‍ය කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බැවින් ඊට පනවා ඇති බදු කපා හැරිය යුතුය. එමෙන්ම අවම වශයෙන් අඩු ආදායම්ලාභී පිරිස් සඳහා නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන ලබාදීම සෞඛ්‍ය සම්පන්න සමාජයකට මග පාදයි. වගකිවයුතු පුරවැසියන් ලෙස ආර්තව දරිද්‍රතාවයට එරෙහිව සටන් කරන සංවිධානවලට සනීපාරක්ෂක උපාංග ආදිය පරිත්‍යාග කිරීම දේශීයව මෙන්ම ගෝලීය වශයෙන් ද මෙම අර්බුදයට එරෙහිව සටන් කිරීමට උපකාරී වනු ඇත.
එවැනි විශිෂ්ට සංවිධාන කිහිපයක් – The Pad Project, Period, Binti, Freedom4Girls, The Cora Project, Sustainable Health Enterprises (SHE), Days for Girls, Dawrati, Alliance for Period Supplys, The Desai Foundation.
අපගේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර වී පවතින ස්වභාවික හා ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් ගැන අප ලැජ්ජා වන්නේ ඇයි?
“අපගේ ආර්තව කාලපරිච්ඡේදය පිළිබඳ අපගේ අත්දැකීම් විවෘතව සාකච්ඡා කිරීමට පටන් ගත් පසු, ආර්තව දරිද්‍රතාවයේ ප්‍රමුඛතම පොදු සාධක මොනවාදැයි අපට තේරුම් ගැනීමට පටන් ගත හැකිය” -සොෆියා ඔල්සන්, ලින්කන් උසස් උපාධිධාරී ඇමරිකානු ඔසප් සඟරාවේ නිර්මාතෘ-
“மனித உரிமைகள், மாண்பு, பொதுச்சுகாதாரம் என்பவற்றின் அடிப்படைப் பிரச்சினையாக, கட்டிளமைப் பருவத்திலுள்ள பெண் பிள்ளைகளினது சுகாதாரத் தேவைகளைப் பூர்த்திசெய்வது காணப்படுகிறது.”
-சஞ்செய் விஜேசேகர, நீர், சுத்தம்,சுகாதாரம் என்பவற்றிற்கான முன்னாள் UNICEF தலைவர்
“மாதவிடாய்” என்பது பூகோளம் முழுவதும், களங்கம் மற்றும் அவமானத்திற்குரிய விடயமாகப் பார்க்கப்படுவதுடன், பொதுவெளியில் அரிதாகப் பேசப்படும் சர்ச்சைக்குரிய ஒரு விடயமாக உள்ளது. பெண்களில், மாதாந்தம் நிகழும் சுழற்சி வட்டத்தின் ஒரு பாகமாக உள்ள, யோனியில் ஏற்படும் சாதாரணமான இரத்தக்கசிவே மாதவிடாய் எனப்படுகிறது.
மாதவிடாய் ரீதியான வறுமை நிலை என்பது, மாதவிடாய் தொடர்பான பொருட்கள், கல்வி, சுகாதார ஏற்பாடுகள், கழிவு முகாமைத்துவம் போன்றவற்றின் பற்றாக்குறையை சுட்டி நிற்கிறது. இது பெண்களுக்கு மட்டுமல்லாது, ஒட்டுமொத்த சமூகத்திற்குமே உரிய விடயப்பரப்பாக உள்ளது. இது, மாதவிடாய் தொடர்பான பொருட்களை பெறுவதில் குறைந்த வருமானமுடைய பெண்கள் எதிர்கொள்ளும் சவால்களை குறித்துநிற்கிறது. உலகளாவிய ரீதியில் 500 மில்லியன் கணக்கான பெண்களையும், இலங்கையில், 50 வீதத்திற்கும் அதிகமான பெண்களையும் பாதித்துள்ளது.
பாடசாலைகளில் அதிகம் அவசியமாகின்ற, இனப்பெருக்க சுகாதாரம் தொடர்பான விடயங்கள் ஆங்காங்கே உள்ளடக்கப்பட்ட போதிலும், அது பெரும்பாலும் கலந்துரையாடல்களிலிருந்து தவிர்க்கப்படுவது, பல்வேறு சமூகப் பிரச்சினைகளுக்கு வழிகோலியுள்ளது. தமது தனிப்பட்ட சுகாதாரத்தைப் பற்றி பிள்ளைகளுக்கு சொல்லிக் காெடுப்பது பெற்றோர் மற்றும் ஆசிரியர்களினது பொறுப்பாக உள்ளது. 2015ம் ஆண்டில் மேற்கொள்ளப்பட்ட ஓர் ஆய்வின்படி, 66 வீதமான சிறுமியர்க்கு, தாம் இவ்வாறானதொரு மாவிடாய் சக்கரத்தை அனுபவிக்கப் போவதென்பது தெரியாத நிலையிலேயே இருந்தது. மேலும், இதன் தொடக்கத்தில், பெரும்பாலான சிறுமியர், சங்கடத்தைத் தவிர்க்க, ஓரிரண்டு தினங்கள் பாடசாலைக்கு வருவதைத் தவிர்ப்பதாகவும், இன்னொரு ஆய்வின்படி, 60 வீதமான ஆசிரியர்கள் மாதவிடாயினை, மாசுபட்ட ஒன்றாகக் கருதுவதாகவும் தெரியவந்துள்ளது. இலங்கையில் நிகழ்த்தப்பட்ட மற்றொரு ஆய்வில், மாதவிடாய் காலத்தில் பாடசாலை செல்வதைத் தவிர்ப்பது ஏன் என கட்டிளமைப்பருவ சிறுமியரிடம் வினவப்பட்ட போது, 68-81 வீதமானோர் வலி மற்றும் உடல் ரீதியான அசௌகரியங்களைக் காரணம் காட்டியதுடன், 23-40 வீதமானோர் தமது ஆடைகளை அசுத்தப்படுத்தும் அச்சமே காரணம் எனவும் தெரிவித்துள்ளனர்.
இலங்கையில், மாதவிடாய் ரீதியான வறுமைநிலைக்கு பெண்களுக்கான சுகாதாரப் பொருட்களின் அதிகரித்த விலையே முக்கிய காரணமாக உள்ளது. இந்நாட்டில், வரிவிதிப்பின் காரணமாக, மாதவிடாய் வயதெல்லைக்குட்பட்ட 50 வீதத்திற்கும் அதிகமான பெண்கள் மாதவிடாய் துண்டுகள் போன்றவற்றைப் பெற செலவு செய்வதில்லை என ஓர் ஆய்வு கூறுகிறது. தற்போது, சுகாதாரப் பொருட்களுக்கான வரிவிதிப்பு 52 வீதமாக உள்ளதனால், மாதவிடாய் துண்டுகளோ, அது தொடர்பான மற்றைய பொருட்களோ, குறைந்த வருமானம் கொண்ட பெண்களுக்கு நுகர இயலாதவையாக உள்ளன. இந்த நிலைமை, பாடசாலை மாணவியரின் பாடசாலை வரவை மாத்திரமன்றி, பின்னாட்களில், அவர்களது கல்வி மற்றும் தொழில் தகைமைகளைப் பாதிப்பதுடன், மாதவிடாய் காலத்தில், வேலையில் பங்களிக்க முடியாத ஒரு தொழிலாளர் படையையும் உருவாக்கிறது. இதனடிப்படையில் நோக்கும் போது, ஏன் மாதவிடாய் சுகாதாரத்தினை அடிப்படைத் தேவையாக அரசாங்கம் கருதவில்லை எனும் கேள்வி எழுகிறது.
கிராமப்புறங்களில் உள்ள பல குடும்பங்களுக்கு முறையான கழிவறை வசதிகள் காணப்படுவதில்லை. உண்மையில் சொல்லப்போனால், பலர் வசதிகளற்ற கழிவறைகளை சேர்ந்து பாவிக்க வேண்டியுள்ளது.
மாதவிடாய் தொடர்பான கலாசாரக் கண்ணோட்டத்தின் காரணமாக, பெரும்பாலான பெண்கள், கடைகளில் மாதவிடாய்த் துண்டுகளை வாங்குவதற்கு வெட்கப்படுகிறார்கள். இவற்றில் கூடுதலானவை, வேலையின் பொருட்டு மத்திய கிழக்கு நாடுகளுக்கு சென்ற தாய் அல்லது நீண்ட நேரமாக நாள் முழுதும் பணி செய்யும் தந்தை போன்ற குடும்ப சூழலைக் கொண்ட, தந்தை அல்லது தாய் ஒருவரினால் மாத்திரமே முன்னெடுக்கப்படும் தனிக் குடும்பங்களாகக் காணப்படுகின்றன. இச்சூழலில் பெரியவர்களின் கண்காணிப்பு குறைவாக இருப்பது, சுகாதாரமற்ற பழைய துணிகளை மாற்றாகப் பயன்படுத்தும் பழக்கத்திளை உருவாக்கியுள்ளது. முறையற்ற மாதவிடாய் சுகாதாரப் பழக்கங்கள், இலங்கையில் அதிகமான பெண்களைப் பாதித்து வரும் கர்ப்பப்பை வாயில் புற்றுநோய், இனப்பெருக்க குழியில் ஏற்படும் தொற்றுக்கள் போன்ற பல்வேறு விதமான நோய்களுக்கு காரணமாக அமைகின்றன. இந்நேரத்தில் துணிகளை பாவிப்பது ஆடைகள் அசுத்தமாவதற்கு காரணமாக இருப்பதனால், பாடசாலை மாணவியர் பள்ளி செல்வதும் தடைப்படுகிறது.
இலங்கையில் மாதவிடாய் ரீதியான வறுமையை எவ்வாறு ஒழிப்பது? பெரிய மாற்றங்களை உருவாக்குவற்கு நாம் முதலில் சிறியவற்றிலிருந்து ஆரம்பிக்க வேண்டும். இலங்கையின் சுகாதாரக் கல்வியை வலுப்படுத்துவது, இயற்கையான இந்நடைமுறை மீதுள்ள சமூகத்தின் பார்வையை மாற்றியமைக்க உதவும். பாலின சமத்துவத்தைக் கருத்திற்கொண்டு, பெண்பாலாருக்கு மட்டுமன்றி, ஆண்களுக்கும் இதுபற்றிய கல்வியறிவு கொடுக்கப்பட வேண்டும். மாதவிடாய் பொருட்களின் கிடைப்பனவை உறுதிசெய்ய கொள்கை ரீதியான மாற்றங்கள் உருவாக்கப்பட வேண்டும். அது பெண்களுக்கான அடிப்படைத் தேவையாக இருப்பதனால், இது தொடர்பான பொருட்களுக்கான வரிவிதிப்பை அகற்ற வேண்டும். குறைந்த வருமானமுள்ளவர்களுக்கேனும், மாதவிடாய் சம்மந்தப்பட்ட சுகாதாரப் பொருட்களை இலவசமாகக் கொடுப்பது, ஒரு சுகாதாரமான சமூகத்தை உருவாக்க உதவும். பொறுப்புள்ள பிரஜைகளாக, மாதவிடாய் ரீதியான வறுமை நிலையை ஒழிப்பதற்காகப் போராடும் அமைப்புக்களுக்கு நன்கொடை வழங்குவதும், இப்பிரச்சினையை உள்நாட்டிலும், உலகளாவிய ரீதியிலும் முறியடிக்க உதவும். அவ்வாறான சில அமைப்புக்கள் வருமாறு: The Pad Project, Period, Binti, Freedom4Girls, The Cora Project, Sustainable Health Enterprises (SHE), Days for Girls, Dawrati, Alliance for Period Supplies, The Desai Foundation.
எமது கட்டுப்பாட்டினுள் இல்லாத, முற்றிலும் இயற்கையான ஒரு உயிரியல் செயற்பாட்டைக் குறித்து எதற்காக வெட்கப்பட வேண்டும்?
“மாதவிடாய் தொடர்பான எமது அனுபவங்களைப் பற்றி வெளிப்படையாக பேசும் போது, மாதவிடாய் தொடர்பான வறுமையில் எவ்வாறான பொதுவான அம்சங்கள் உள்ளன என்பதை விளங்கிக்கொள்ள முடியும்.”
– சோஃபியா ஒல்சன், Lincoln High Graduate creator of the American Menstrual Journal- ஹிமாவி குலதுங்க
Sources:
- https://iyap.global/the-fight-against-menstrual-poverty-in-sri-lanka/
- https://www.theguardian.com/global-development/2021/jan/28/they-use-old-cloths-sri-lanka-to-give-schoolgirls-free-period-products
- https://www.medicalnewstoday.com/articles/period-poverty
- https://www.globalcitizen.org/en/content/period-poverty-everything-you-need-to-know/
- http://bizenglish.adaderana.lk/sri-lankas-period-poverty-rate-is-at-50-new-study-shows/
- https://wiisglobal.org/period-poverty-a-global-crisis/